
නිදන මා නෙතු අසල දැවටෙන
හිතට ලන් වුනු උණුහුමකි ඔබ මට
කනට ලන්වී ආදරෙන් කොදුරන
සොදුරු සිහිනයකි තවම ඔබ මට....
නොදනියි ඔබ කවුරුන්දැයි
කොහිසිට මා සිතට ලන්වූ වාදැයි
සොයයි මා සිත ඔබව
යන එන හැම තැනකම
කියන්න මිතුරේ මට
කවදාද පැමිණෙන්නේ ඔබ
මේ සිහිනයෙන් මිදී
මා දෙනෙත් අබියසට???
හිතට ලන් වුනු උණුහුමකි ඔබ මට
කනට ලන්වී ආදරෙන් කොදුරන
සොදුරු සිහිනයකි තවම ඔබ මට....
නොදනියි ඔබ කවුරුන්දැයි
කොහිසිට මා සිතට ලන්වූ වාදැයි
සොයයි මා සිත ඔබව
යන එන හැම තැනකම
කියන්න මිතුරේ මට
කවදාද පැමිණෙන්නේ ඔබ
මේ සිහිනයෙන් මිදී
මා දෙනෙත් අබියසට???