
අපි අත් අල්ල ගෙන එකට ගිය පාරෙ
අද ඔයා වෙන කෙනෙක් එක්‌ක යනව...
මාව දාල කොහේවත් යන එපා කියපු කෙනා
අද මටත් හොරා යන්නම ගිහිල්ල...
හෙමදේම ඔයයි කියපු කෙනාට
හෙමදේටම වඩා මාව අමතක වෙලා...
ඔයා ආදරෙයි කියල කිවුවෙ මේකටද???
අද ඔයා වෙන කෙනෙක් එක්‌ක යනව...
මාව දාල කොහේවත් යන එපා කියපු කෙනා
අද මටත් හොරා යන්නම ගිහිල්ල...
හෙමදේම ඔයයි කියපු කෙනාට
හෙමදේටම වඩා මාව අමතක වෙලා...
ඔයා ආදරෙයි කියල කිවුවෙ මේකටද???
අනේ මන්ද. මටනම් ඔහොම අහන්න හිත දෙන්නෙ නෑ
ReplyDeleteහ්ම්ම්....... :)
ReplyDelete