Sunday, June 20, 2010

එන්න මා සිත මා ලගට......

ලෝකය දිවයයි වේගයෙන්
මාද දිවයයි ඒ පසු පසින්...
සිතුවත් ඔබද මා සමගයි කියා
අදයි දැනගත්තේ...
ඔබ මා ලග නැති බව
හිත රිදවූ ඒ දිනයේ...
ඔබද මා දමා
ඒ මතකයන් සමග එකතුවී...
රිදවයි තවත් මා
හඩවයි තවමත් මා...
කුමක්‌ කරන්නද මා
මට මතක ඒ හැමදේම
ඔහුට අමතක වූවානම්...
එන්න මා සිත මා ලගට
යන්න දෙන්න ඒ හැම මතකයකටම....

Sunday, June 13, 2010

ටික දවසකට පස්‌සේ.....

මේ දවස්‌ වල ගෙදරටම වෙලා ඉදල ඇතිවෙලයි හිටියෙ මට.. ආසාවෙන් බලන් හිටපු දවස ආව. හම්ම්.... trip එකනම් නියමයි.. හොදට enjoy කලා... ඔන්න අපේ campus set එකත් තෝරලා. හෙමොටම සුබ පතනව!! ALL THE BEST & GOOD LUCK MY DR FRNDS!!!

Thursday, June 3, 2010


අපි අත් අල්ල ගෙන එකට ගිය පාරෙ
අද ඔයා වෙන කෙනෙක්‌ එක්‌ක යනව...
මාව දාල කොහේවත් යන එපා කියපු කෙනා
අද මටත් හොරා යන්නම ගිහිල්ල...

හෙමදේම ඔයයි කියපු කෙනාට
හෙමදේටම වඩා මාව අමතක වෙලා...
ඔයා ආදරෙයි කියල කිවුවෙ මේකටද???

හුග දවසක ඉදන්.......


හුග දවසක ඉදන් කරන ඕනි කියල හිතුවට හැමදාම බැරිවුනා.. ඉතින් ඔන්න අද මම කොම හරි ඒ වැඩේ කලා.. දැන් ඔයාලත් ඇවිල්ල , බලලා , කියවලා, හිතෙනදේවල් ලියන්නකෝ.......