Sunday, June 20, 2010

එන්න මා සිත මා ලගට......

ලෝකය දිවයයි වේගයෙන්
මාද දිවයයි ඒ පසු පසින්...
සිතුවත් ඔබද මා සමගයි කියා
අදයි දැනගත්තේ...
ඔබ මා ලග නැති බව
හිත රිදවූ ඒ දිනයේ...
ඔබද මා දමා
ඒ මතකයන් සමග එකතුවී...
රිදවයි තවත් මා
හඩවයි තවමත් මා...
කුමක්‌ කරන්නද මා
මට මතක ඒ හැමදේම
ඔහුට අමතක වූවානම්...
එන්න මා සිත මා ලගට
යන්න දෙන්න ඒ හැම මතකයකටම....

No comments:

Post a Comment