Wednesday, July 7, 2010

ආදරේට ආදරේ කරන්න...


ආදරේට ආදරේ කරන්න
ජීවිතේට ජීවිතේ දෙන්න

කෙනෙක්‌ ඉන්නකොට
ඒ ජීවිතේ හරි ලස්‌සනයි
හිනාවෙලා ජීවත්වෙන්න

හැමෝම ආසයි

ඒත් ඒ ජීවිතේ
හිතගන්න බැරි විදිහට

අපෙන් ඈත්වෙලා ගියාම

ඒ මතකයත්තෙක්‌ක
අපි ගොඩක්‌ තනිවෙනව

ජීවිතේ එපාවෙන තරමට

ඒ මතකය අපිව රිද්දල

අඩවනවා

ඉතින් හිනාවක්‌ නැතුව
කොහොමද අපි ජීවත්වෙන්නෙ???

No comments:

Post a Comment