සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි
සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලක් අතරින් සුසුමක් විදවයි....
පවුකල හින්දද පෙර සංසාරෙක
විරහ කදුලු මැද තනිවී දෙතැනක
වුරුම වුනා ඔබ අහිමි වුනා ඔබ
එහෙත් දයාබර හිතක් තියේ මට....
සද ඉර තනිවම වැලපෙයි අප ගැන
පංහිද නිතරම ලිවුවා ඔබ ගැන
කවු ගී ලිවුවට එහි රස විදිනට
ඔබ නෑ මා ලග ගොස් දුර ඈතක....
සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලක් අතරින් සුසුමක් විදවයි....
පවුකල හින්දද පෙර සංසාරෙක
විරහ කදුලු මැද තනිවී දෙතැනක
වුරුම වුනා ඔබ අහිමි වුනා ඔබ
එහෙත් දයාබර හිතක් තියේ මට....
සද ඉර තනිවම වැලපෙයි අප ගැන
පංහිද නිතරම ලිවුවා ඔබ ගැන
කවු ගී ලිවුවට එහි රස විදිනට
ඔබ නෑ මා ලග ගොස් දුර ඈතක....
මේක සින්දුවක්.මමත් ඇහුවෙ එකම එක සැරයයි.හිතට ගොඩාක් ලන් වුනා.ඒ නිසා මන් ඒ වෙලේ මේක ලියාගත්ත.දන්නෙ නෑ කවුද ගායනා කරන්නෙ කියල.මන් YouTube වලත් හෙවුවා ඒත් මට හොයාගන්න බැරිවුනා.ඔයාලට පුලුවනිනම් හොයාගෙන අහන්න.හරිම ලස්සන හිතට දැනෙන ගීතයක්.
මාත් ඒක හෙව්වා අක්කෙ.... හම්බ වුනේ නම් නෑ.... ලැබුනොත් එවෙලෙම කියනවා....
ReplyDeleteඑළකිරි බ්ලොග් එක! නියමයි! දිගටම නිකන් ඉන්න වෙලාවට කරන්න!
හම්බ වුනොත් කියන්න.. Thanx malliyooo...
ReplyDeletehttp://www.slhits.com/links/songs.jsp?id=1357369432
ReplyDeleteමේක චන්දන ලියනාරච්චිගෙ සින්දුවක්..
Download link
http://www.mediafire.com/?jrm2ven2zw4
ම්....
ReplyDeleteඅහලනම් නැති හැඩයි.
චේජනා ස්තූතියි අපට ගීතය ලබා දුන්නට. නරකද එෆ්.එම් චැනල් එකක් දා ගත්තනම්. ;)
word verification එක තමා පරහ
ගොඩක් ස්තුතිය් චේතනා....
ReplyDelete