Thursday, August 12, 2010

මා හැරදා....

මා හැරදා ඇය වෙත ගිය
ඔබෙ රුව නැවතත් දුටු විට
සසල වුනා මා සිත...
කෙදිනකවත් නොදකින්නට
පෙරුම්පිරුව ඔබෙ රුවම
නැවතත් දුටුවිට
වසා දැමු අපේ මතක පොත
පිටු පෙරලුවා වේගයෙන්
මා දෙනෙත් බොද කරවමින්...

1 comment:

  1. මතක අමතක කරන්නේ කොහොමෙයි......කොයිතරම් තදින් හිර කෙරුවත් හද දොරගුළු...

    ReplyDelete