Friday, August 13, 2010

ලන් වූවා ඔබ.......


ලන් වූවා ඔබ සතුට රැගෙන මට
හැරගියා මන් ඔබව
දුක පමණක්‌ රැගෙන
ඔබේ සෙනෙහසට ලන්වූයේ

ඒ ආදරයට හිත දුන්නේ

ඔබ වෙනකෙනෙකුගේ බව නොදැනය
හිත රිදුනා...
ඔබ මා රැවටූ බව දැනගත්

ඒ මොහොතේ

හැඩුවා මා තනිවම
මෙතුවක්‌
ඔබ එය නොදනේ මිතුරේ...
සමුගත්තේ මා ඔබගේ දිවියෙන්

ඇය මා ඇමතූ ඒ දිනයේ
සමුගන්නවා මා අද
ඔබගේ මතකයෙන්
නොහඩයි මා දෙනෙත් මින් පසු

ඔබ වෙනුවෙන්.......

No comments:

Post a Comment